අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හෙට සහ අනිද්දා දෙදින තුළ  ඉන්දියාව සහ බංග්ලාදේශය , ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අර්ධ අවසන් තරග දෙකේ සටන් වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා සහ ඉන්දියානු කණ්ඩායම 2026 ආසියානු කුසලාන තරගාවලියේ අපරාජිත කණ්ඩායම් ලෙස අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගෙන  ඉන්නවා .

සැප්තැම්බර් 13 වන ඉරිදා  ආසියානු කුසලාන  ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි .

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...