ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්!

මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර කඳු වැටියේ පුවක්පිටිය නිම්නයෙන් මෙරටට ආවේණික නව මීයන් විශේෂයක් විද්‍යාත්මක ලොවට අනාවරණය කිරීමට මහාචාර්ය සුයාමා එච්. බෝයගොඩ, මහාචාර්ය මාධව මීගස්කුඹුර හා ආචාර්ය කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි යන මහත්ම මහත්මීන් විසින් කටයුතු කර
ඊට අදාළ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව අද දින (26) ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන ZooKeys හී පල විය.

මීට අදාළ සම්පූර්ණ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව බාගත කිරීමට:

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...