අඩි 5000 න් උඩ රැකගන්න නම් ඊට යටින් කලාපය සුරක්ෂිත කරන්න ඕනේ

අඩි 5000 ඉහලින් ඇති කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීම වැදගත් බව පසු ගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.මේ කතාව සමාජ අවධානයට ලක්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරත් මේ කතාව මීට දශක හතරකට ඉහතදී කියලා තිබුණා.

කතාව එහෙම කිව්වට වැඩේ කරන හැටි සැලසුමක් එක්ක ඉදිරිපත් කරලා නැහැ.

ජනාධිපතිවරයාගේ වුවමනාව ඇත්ත එකක් නම් වැඩේ කරන්න යද්දී සිද්ධ විය යුතු දේවල් පිළිබඳව සජීව චාමිකර මාධ්‍ය වෙත තම අදහස ප්‍රකාශ කරනවා වීඩියෝ එකක් මගින්.

ඔව් වැඩේ හොඳයි. වැඩේ නිවැරදිව නිරවුල්ව සිද්ධ වෙන්න ඕනා. ඒක උඩින් පල්ලෙන් අත ගාලා කරන්න පුළුවන් වැඩක්නෙමෙයි .මේ කියන දේවලුත් එහිදීම සැලකිල්ලට ලක් කරන්න වේවි.

එහෙම සැලකිල්ලක් දක්වනවා නම් බංකුවක් ගෙනත් තියන් ඉඳගෙන උවමනාවෙන් මේ කතාව අහන්න ඕනා.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...