ආණ්ඩුව මොනවා කිව්වත් මේ ව්‍යසනය හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශ්නකාරීයි .

දිට්වා සුළි කුනා‍ටුව හමුවේ ආණ්ඩුවේ හැසිරීම පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරමින් අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා .  එහිදී මාධ්‍ය ඇමතූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව ඉදිරිපත් කරන නිදහසට කරුණු පවා එකිනෙකට පරස්පර විරෝධී බවයි . මෙන්ම අවුරුද්දට හතර වතාවක් රැස් විය යුතු ජාතික ව්‍යසන කළමනාකරණ  සභාව අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව යටතේදී පවා රැස්වී නොමැති බව පෙන්වා දෙන ඔහු විපක්ෂයේ හැසිරීම ද දැඩි ලෙස විවේචනයට ලක් කලා .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...