කොළඹ වරාය පරිශ්‍රයේ සමූහ මිනී වලේ තොරතුරු සඟවනවද?

කොළඹ වරාය පරිශ්‍රයෙන් හමු වූ සමූහ මිනීවල සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතීඥ නුවන් බෝපගේ, ජාතික විධායක සභික තරිඳු උඩුවරගෙදර සහ ජාතික විධායක සභික වී. වීරසිංහම් නොවැම්බර් 25 වනදා අධිකරණ අමාත්‍යංශයට යන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...