ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත් සඳහා නව එකඟතාවයකට කැබිනට් අනුමැතිය 

ශ්‍රී ලංකාවේ සහ ඉතාලියේ රියදුරු බලපත් පරිවර්තනය කිරීම සඳහා එකඟතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන්  ඊයේ  පැවැති කැබිනට් මණ්ඩලයට  ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය වරයා  ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලයේදී සම්මත වී තිබේ .ඒ  අනුව ඉතාලි රජය සමඟ නව එකඟතා ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට රජය සූදානම් වන බව  කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත දන්වා සිටියා .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...