‘අභියෝග හා විසඳුම’ යන තේමාවෙන් කුමාර් ගුණරත්නම් ජන හමු අමතයි. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා සහභාගී වූ ජන හමු දෙකක් මිලානෝ සහ බ්‍රෙෂිය නගරවල පවත්වනු ලැබුවා. පළමු ජන හමුව ඔක්තෝම්බර් 30 වන දා  බ්‍රෙෂිය නගරයේත් දෙවන ජන හමුව නොවැම්බර් 2 දා මිලානෝ නගරයේත් පැවැත් වූ අතර රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කුමාර් ගුණරත්නම් සහෝදරයා අදහස් පළ කළා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා, ‘අභියෝග හා විසඳුම’ යන තේමාවෙන් නොවැම්බර් 02 වැනි දින ඉතාලියේ මිලානෝ නගරයේ ලොත්තා කොමියුනිස්තා පක්ෂයේ “චිර්කලෝ ඔපරායා (කම්කරු කවය) ශාලාවේදී පැවැති ජනහමුව අමතන ලදී. මෙම රැස්වීම පැවැත්වුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මිලානෝ සංවිධායක වලවේ ගමගේ සහෝදරයාගේ ප්‍රධානත්වයෙනි.  

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...