සාහිත්‍ය මාසය වෙනුවෙන් නිකුත් කරන ඊ- කවි පොතට නිර්මාණ බාර ගැනේ

ඔබගේ කාව්‍ය කිර්මාණ මෙම කවි පිටුවට යොමු කරන්න. එක් ඇයැදුම්කරුවෙකුට උපුරිම කවි පහක් එවිය හැකි ය. ඇයැදුම් කරන නිර්මාණකරුවන් පසුව සම්බන්ධකර ගනිම්න් කෘතියට අවශ්‍ය වැඩි විස්තර සමඟ සම්න්ධකර ගැනීමට බලාපොරොත්තු වෙමු. අගෝස්තු 20 දක්වා නිර්මාණ එවිය හැකි ය.

ඔබගේ නිර්මාණ පහත ඊමේල් ලිපින වෙත යොමු කරන්න
[email protected]
[email protected]

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...