අල ගොවියන් තමන් මුහුණ දෙන ගැටළු සහ 2026 වසරට අදාල අයවැයට යෝජනා අරන් යයි. 

අල ගොවීන් මුහුණ දෙන ගැටලු වහා විසඳන ලෙස ඉල්ලමින් ගොවීන්ගේ අත්සන් දහසක් ඇතුළත් පෙත්සමක් රැගෙන ගොවි ජාතික සමුළුවේ නියෝජිතයෝ  සැප්තැම්බර් 9 වන ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවෙන්න ගියා . මෙහිදී අලගොවියා මුහුණ දී ඇති ගැටලු මෙන් ම එළඹෙන 2026 වසරට අදාළ අයවැයට යෝජනාද ඇතුළත් ලේඛනයක් මොවුන් විසින් අමාත්‍යාංශ නිලධාරීන් වෙත ලබා දී තිබුණා .

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...