ආණ්ඩුව පලස්තීන නිදහස පිළිගන්නවා නම් ඊශ්‍රායල් සෙබලුන්ට ආරුගම්බේ වෙන්කර දෙන්නේ කොහොමද ?

නිදහස් පලස්තීනයක් වෙනුවෙන් ලොව පුරා ගෙන යන අරගලයට සහාය පළකරමින් දායකත්වය සපයන්න තමන් සූදානම් බව YOUTH FOR CHEnge සංවිධානයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසනවා. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලහිරු වීරසේකර පෙන්වා දුන්නේ ණ්ඩුව පලස්තීනයේ නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගන්නා අතරම ඊශ්‍රායල සෙබලුන්ට ලංකාව නිවාඩු නිකේතනයක් ලෙස පාවිච්චි කිරීමට ඉඩ සලසා දී ඇති බවයි . දෙබිඩි පිළිවෙත අත්හැර  නිශ්චිත තීරණයකට ආණ්ඩුව එළැඹිය යුතු බව ඔහු පෙන්වා දෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...