ආණ්ඩුව ඔලුවෙන් හිටගෙන කිව්වත් නැහැ කියලා, විදුලි බල මණ්ඩලය කොටස් කරේ විකුණන්න 

ජනතාවත්  විදුලි බල මණ්ඩල  සේවකයින්වත් නොමඟ යවා ආණ්ඩුව විදුලිබල මණ්ඩලය කෑලි හතරකට කඩන්නට තීරණය කර තිබීම එතැනින් නොනවතින බව ම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි . මූලික ක්‍රියාවලියේ අවසාන වූවායින් පසුව කෑලි කරන ලද විදුලිබල මණ්ඩලයේ කොටස් කොටස් වෙළඳ පලට නිකුත්කර විකිණීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන බව ඔහු මෙහිදී පෙන්වා දෙනවා .  රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ කංචන විජේසේකර කරන්නට ගිය ක්‍රියාවලිය අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ඔවුන්ටත් වඩා හොඳින් සිද්ධ කරමින් පවතින බවට දුමින්ද චෝදනා නගනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...