අපිට වහදෙන්න, දීලා සෝල ගහන්න, මුත්තුනගර්ග ම්වැසියන් කියයි .

ත්‍රිකුණාමලය – මුත්තු නගර් ප්‍රදේශයේ වගා ඉඩම් අක්කර 800ක භූමි ප්‍රදේශයක ගොවියන් ඉවත් කර මේ වන විට ඉන්දියානු සූර්ය පැනල ව්‍යාපෘතියක් සඳහා සමාගම් වලට නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. මෙම ඉඩම් වල වගා කිරීම් කටයුතු වසර 50ක කාලයකට පෙර සිට සිදු වී ඇති අතර ස්ථීර බෝග – වගා ළිං සහ වර්තමානයේ සිදු කරන කුඹුරු ඉඩම් පවා අයිතිව ඇත. තවද කෘෂි භූමිය පෝෂණය කරන කුඩා වැව් 4ක්ද මුත්තු නගර් මෙම භූමියේ පැවතියද අද(06) අප සම්බන්ද වන මොහොත තුළත් වැව් 02ක වැව් බැමි සහ කුඹුරු ඉඩම් වල වැටි ඩෝසර් යොදා කඩා දමමින් තිබුණි. තවද බලහත්කාරයෙන් ගොවි ඉඩම් වට කර ඉන්දීය සූර්ය පැනල සමාගම් සීමා ගසමින් පවතින අතර එයින් ගොවියන් දැවැන්ත පීඩාවකට පත්ව ඇත.
එම ගැටලුව සඳහා ජන අරගල ව්‍යාපාරය අද(06) සම්බන්ද වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් ප්‍රදේශවාසීන් සමග සිදු කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...