දැන් කුලය ගැන කතා කරන්නේ එදා අඹුඩය පිටින් කොළඹට ගොවියන්ව ගෙනාවා අය

දැන් කුලය ගැන කතා කරන එදා අඹුඩය පිටින් කොළඹට ගොවියන්ව ගෙනාවා 

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතිවරයා මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා ජනවහරෙන් පැවත එන කියමන  කෙටි කළා රොබට් නොක්ස්ගේ ඉතිහාසයට . කමක් නැහැ අපි හිතමු මේ  කතාව ආරම්භ වෙන්නේ රොබට් නොක්ස්ගෙන්මයි කියලා . බලය නැති කාලේ මහ ගොවියා ලෙස රඟපාපු නාමල් කරුණාරත්න සරම ඇඳගෙන පුක වහගෙන කොළඹට ගොවියන්ව අරගෙන අවේ  ගොවියන්ගේ පුක ඇරලා අඹුඩෙ ගස්ස ගෙන . ඒ ආපු ගොවියන්ගේ කුලය උසස්ත පහද්ද රජකමට සුදුසුද මඩ වැදිලද මේ එකක් පිළිබඳවත් සැලකිලිමත් වුණේ නැහැ එදා .

නමුත් මේ තක්කඩින් තමන්ගේ රැලේ ඉන්න හිපාටුවන් තැන තැන කරන ප්‍රකාශ සාධාරණීකරණය කරන්න ගිහින් බලය ලබා ගැනීම සඳහා තමන් කරපිටින් නැගල ආපු කම්කරු ගොවී ජනතා බලවේගය උසස් පහත් කුල වලට වෙන්කර හුවා දැක්වීම පෙන්නුම් කරන්නේ ඔවුන්  වැටි ඇති තැනේ ස්වභාවයයි .

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...