සමසෞඛ්‍ය උපාධිධාරින් තරඟ විභාගවලට ඉඳගැනීම කිසිදු වුවමනාවක් නැහැ 

සමසෞඛ්‍ය උපාධිය මුදලට විකිණීම ප්‍රවර්ධනය කිරීමේ  වුවමනාවක ආණ්ඩුව නියලී සිටින බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෘත්තීය සමිති චෝදනා කරනවා. ආණ්ඩුවේ මේ වැඩපිළිවෙලට විරුද්ධව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය විද්‍යාඋපාධිධාරී එකමුතුව විසින් අප්‍රේල් 21 දා මාධ්‍ය හමුවක් තවත් වනු ලැබුවා . එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ  කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුව මේ ගැටලුව හරහා අලුත් ප්‍රශ්නයක් ඇති කිරීමට සූදානම් වන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...