නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු පුරප්පාඩු තනතුරට විනිසුරු මොහොමඩ් ලෆාර්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති බවත් එය ජනාධිපතිවරයා අනුමත කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පෙබරවාරි 2 වැනිදා නිවේදනය කළේය. ඔහු මෙලෙස විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇත්තේ, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති පසුබිම තුළ ය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න විශ්‍රාම පූර්ව නිවාඩු ගැනීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම පෙබරවාරි 2 වැනිදා සිදු විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...