ඉන්දියාවේ වුවමනාවට අනුර කුමාර කැමැත්තෙන්ම යට වෙනවා 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඉන්දියාව ලොකු අයියාද? සම්මන්ත්‍රණයේ දී දැක්වූ අදහස් .

ජනාධිපතිවරණය මහ මැතිවරණය දෙකේදිම අපි ජනතාවට  කිව්වා ඉන්දියානු මැදිහත්වීම පිළිබඳව සලකා බලලා ඡන්දය පාවිච්චි කරන්න කියලා . මොකද ඉන්දියානු මැදිහත්වීම පිළිබඳ බරපතළ අවදානමක් තිබෙන බව දිගින් දිගටම පෙනෙන්න තිබුණා . වර්තමාන ආණ්ඩුව ඉස්පිල්ලක් ඇලපිල්ලක් වෙනස් නොකර රනිල් වික්‍රමසිංහල ඉන්දියාව සමඟ  හදපු වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යන ප්‍රවේශයකට මේ ආණ්ඩුව ගමන් කරලා තියෙනවා .

ආණ්ඩුව සමඟ මේ ප්‍රශ්නය විසඳ ගන්නේ කොහොමද කියලා අපි පසුව  සාකච්ඡා කරමු. එහෙම නොකළොත් පාරක් නෑ වගේ තැනකට අපිව  තල්ලු වෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...