ගොවි නායකයන්ගෙන් ජනාධිපතිට චෝදනා

පසුගිය ජනවාරි 10 වනදා ගොවිජන මන්දිරයට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයාව මුණගැසෙන්නට පැමිණි ගොවි නායක පිරිස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයාටද චෝදනා එල්ල කරනු ලැබුවා. මහා පරිමාණ මෝල් හිමියන් ඒකරාශී කර ජනාධිපතිවරයා සාකච්ඡා කළද තවමත් ගොවි ජනතාව සමඟ පවතින අර්බුදයන් සම්බන්ධයෙන් සාකච්ඡාවකට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කිසිදු ඇරයුමක් නොලැබීම ඔවුන්ගේ කනගාටුවට හේතු වී තිබෙන බව පෙන්වා දුන්නා. වී වලට සහතික මිලක් පමණක් නොව තව බොහෝ ගැටලු පවතින හෙයින් ඒවා පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාට යුතුකමක් තිබෙන බවයි ඔවුන්ගේ අදහස

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...