සිලින්ඩරයත් ජාතික ලැයිස්තුව අවසන් කරයි

මෙවර පැවති මහ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ ‍නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතයට ශාපේක්ෂව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවුණා .. ආන්දෝලනාත්මක පත් කිරීමක් ලෙස රවි කරුණානායකගේ නම එක් මන්ත්‍රී ධූරයකට නම් වූ අතර ඉතිරි මන්ත්‍රී ධුරයට කාව පත් කරන්නේද යන්න පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළේ ප්‍රශ්නයක් තිබුණු බව එත් පත් කිරීමේ ප්‍රමාදය රටට හෙළිදරව් කළා .

කෙසේ වෙතත් ඉතිරිව පවතින තුමන්ත්‍රී ධූරය වෙනුවෙන් මේ වන විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...