ස්වභාවික ආපදාවකට ලක්ව මිය ගියොත් වන්දිය ලක්ෂ දහයයි 

යම් ස්වභාවික ආපදාවක් සිදු වූ විට සිද්ධවෙන පුද්ගල මරණයකදී එම මරණයට වන්දියක් ලෙස ලක්ෂ දෙකහමාරක මුදලක් ගෙවන්නට පසුගිය රජයන් ගත් තීරණයක් ක්‍රියාවට නැඟුණි . අද පාර්ලිමේන්තුවේ පැවති ආපදා කළමනාකරණය පිළිබඳ විවාදයේදී ෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ වර්තමාන ආණ්ඩුවේ තීරණයක් මත යම් ස්වභාවික ආපදාවකට ලක්ව  මිය යන පුද්ගලයෙක් වේ නම් ඔහුට රුපියල් ලක්ෂ දහයක වන්දියක් ලබාදීම සඳහා පියවර ගෙන ඇති බවයි .

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...