තේරී පත් වෙන්නේ කවුරු වුණත් නව පාර්ලිමේන්තුව 21 උදේ දහයට රැස්වේ.

එළඹෙන මහ මැතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වන දිනය පිළිබඳව නිවේදනය ඇතුළත් ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එළඹෙන 21 වන දා පෙරවරු දහයට නවපාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...