රටේ ජනතාව අනුරාධපුරයේ භික්ෂු ගැටුම දෙස බලාගෙන ඒ ගැන කතා කරන වෙලාවේ තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට 2027 එළඹෙන වර්ෂය සඳහා තමා ආණ්ඩුවේ තුන්වන අයවැය ලේඛනය ඉදිරිපත් කළා .
- – රාජාංගනයේ හාමුදුරුවන්ට පොලු පාරක් ලැබුණා.
– කස්සපව කුද ලං ගියා .
– හට් එක කැඩුවා විරෝධතාවය සුළු විසුණු කළා .
– රාජාංගනය ජොබ් එක නියමෙටම කළා…… නිස්සු ඉතිං ඔය විදිහට කතා කළා .
ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරද්දි එකසිය පනස් නවය බංකුවලට තට්ටු කළා .
- 2028 ණය ගෙවන්න රජය සැලසුම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ අයවැයේදී වත් පැහැදිලිව නොකියා ඉන්න ජනාධිපතිවරයා නම් වග බලා ගත්තා




