මනුෂ්‍යත්වය කුඩුපට්ටම් කරන ඊශ්‍රායල ප්‍රහාර

ඊශ්‍රායලය විසින් එල්ල කරන දැඩි ප්‍රහාර හමුවේ  ගාසා තීරයේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 7000 ඉක්මවා ගොස් ඇති බව වාර්තාවේ. මේ මරණ අතරින්  % 68කට වැඩි ප්‍රතිශතයක් දරුවන් සහ කාන්තා මරණයි. ස්ථීර නොකල  අනුමාන වාර්තා වලට අනුව දරුවන් තුන්දාහකට ආසන්න හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මේ යුද්ධයෙන් මරණයට පත්වෙලා තියෙනවා. දැවැන්ත මිනිස් ඝාතනයක් සිද්ධ කරමින්  තවදුරටත්  ගාසා තීරය වෙත ඊශ්‍රායලය මගින් ප්‍රහාර එල්ල කරනවා. හමාස් සංවිධානය පසුගිය 7 වනදා ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල් වැසියන්ගෙන් පනස් දෙනෙකු පමණ මේ වන විට ඝාතනය කර ඇති බව වාර්තා වන අතර ප්‍රාණ ඇපකරුවන් ලෙස 224 දෙනකු රඳවාගෙන සිටියි .

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...