SMART රටක් ජයගමු 2048  එහෙම කියන උන් ඔන්ලයින් ආරක්ෂණ පනතක් සම්මත කරගන්න දඟලනව

අද එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් පවත්වනු ලැබුවා.  රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මේලනයේ  කථිකයන් ස්මාට් තින්කින්  එකක් පිළිබඳව කතා කළා.  රට ගොඩනගන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ සන්ධානයකට ඔවුන් සැරසෙන බව රවී කරුණානායක  මේ විශේෂ සම්මේලනයේ දී කියනවා.  වජිර අබේවර්ධන එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ  ඡන්ද මිලියන 10 කින් දිනවන බව කිව්වා.  මේ සියලු කතා ඇතුලේ රනිල් නිකං හිටියෙ නෑ පාර්ලිමේන්තුවට මොන මොනවදෝ ගේනවා කිව්වා.  එළැඹෙන වසරේ ජනාධිපතිවරණයත් තවත් මැතිවරණත්  පවත්වන බව කිව්වා.

හරින් ප්‍රනාන්දු වේදිකාවට නැගලා  පොඩි කයියක් ගහලා රනිල් වික්‍රමසිංහට  පුංචි ලල් එකක් අරන් දුන්නා .  එක්සත් ජාතික පක්ෂයට………. එක්සත් ජාතික පක්ෂයට…….. එක්සත් ජාතික පක්ෂයට…… හරින් කෑගැහුවා.

ඊට පස්සේ සම්මේලන  ඉවර වුනා

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්