ඊශ්‍රායල් හරහා යුද්ධය වර්ධනය කිරීමට ඇමරිකානු මැදිහත් වීමට එරෙහිව අද පෙළපාලි

ඊශ්‍රායල්ප ලස්තීන යුද ගැටුමේදී ඇමෙරිකාව ඊශ්‍රායල්ය පාර්ශවය ගෙන  කටයුතු කිරීමට එරෙහිව  ලොව පුරා පැවැත්වෙන විරෝධයන් වලට  එක් වෙමින්  ඉතාලියේ බ්‍රෙෂියා පලාතේ ගේදි නගරයේ පිහිටි ඇමරිකානු යුධ කදවුර ඉලක්ක කරගනිමින්  ඔක්තෝබර් 21 සෙනසුරාදා යුධ විරෝධී පෙළපාලිය හා රැලියක් පැවැත් විය. වාමාංශික ප්‍රගතිශීලීන්  මෙන්ම යුද විරෝධී පිරිස් මේ සඳහා සහභාගී වූ අතර  ලොව පුරා යුද්ධයෙන් වර්ධනය කිරීමට සහ ඇති කිරීමට ඇමරිකානු මැදිහත් වීමට  එරෙහිව මෙහිදී  විරෝධය දක්වනු ලැබීය.  පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද යුද්ධයට එරෙහි  පාර්ශ්වයන් සමග හිට ගනිමින්  යුද්ධයට එරෙහිව සහාය දැක්වීය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...