මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නමින් පැමිණ තිබෙන්නේ   සියලු මාධ්‍ය මර්දනයේ මුහුණුවරයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නමින් ඇවිත් තියෙන පනත් කෙටුම්පත  ජුවම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම සඳහා  ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියා මාර්ගයක් බව අද පැවති මාධ්‍ය හමුවේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙන්වාදුන්නා.

ආණ්ඩුව විසින් දිගින් දිගටම ඉදිරිපත් කරන මේ නව පනත් කෙටුම්පත් එකකට එකක්  වෙන්කර තේරුම්ගත යුතු නොවන බවත් මේවා එකක් සම්බන්ධතා ඇතිව  පවතින  ව ඔහු ප්‍රකාශ කර සිටියා.  නව පනත් කෙටුම්පත හරහා ආණ්ඩුව කරන්නට සූදානම් වන්නේ මර්දනය කිරීම හරහා අන් අය බිය ගැන්වීම  සහ  තා ද්‍රෝහීන් මේ ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරීත්වය  විවේචනය කිරීම වාර්තා කිරීම  නතාව දැනුවත් කිරීම වැනි සියලු කටයුතු නවතා දැමීම මුල්කරගෙන බව ද ඔහු මේ මාධ්‍ය හමුවේ දී  පෙන්වා දෙනවා. සියලු පාර්ශ්වයන්ගෙන් එක්ව  මේ මර්දන අණපනත් ආපස්සට හැරවිය යුතු බවත්  ඒ සඳහා කළ හැකි සියලුම දේ  පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට කරන බවද ප්‍රකාශ කර සිටියා

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...