මේ දේශපාලන මොහොත පහු කරන්න පුළුල් මහජන ක්‍රියාකාරිත්වයක් ඕනා – වසන්ත මුදලිගේ

මේ දේශපාලන මොහොත පහු කරන්න නම්  දේශපාලන පක්ෂ වලින් එහාට ගිය පුළුල්  මහජන ක්‍රියාකාරීත්වයක් ඕන.   අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ

තනි තනි පුද්ගලයන් මේ ප්‍රශ්න විසඳයි කියලා හිතන සීමා බිදින තැනකට අපි සමාජය අරගෙන යන්න ඕනේ.  ඒ සඳහා මහජන මැදිහත් වීමක් ඕනා.  ඒ වෙනුවෙන් තමයි ජන අරගල ව්‍යාපාරය මැදිහත් වෙන්නේ.  ජන අරගල ව්‍යාපාරයේ දෙවැනි සමුළුව එළඹෙන ජූලි 8 වනදා හයිඩ්පාක් පිටියේ දී පවත්වන්නට කටයුතු කර තිබෙනවා. මේ පවතින සමාජ දේශපාලන අර්බුදයෙන් මිදීමට උත්සාහ දරන සහ  මේ අර්බුදයෙන් මිදෙන්න වෙහෙස වෙන සියලු දෙනාට ඒ සඳහා ආරාධනා කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...