වසන්ත නිදහස් කරන ලෙස බලකරමින් online විරෝධතාවක්!

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර්ජාල විරෝධතාවයක් ආරම්භ වී තිබේ.

මාස 05ක් තිස්සේ තවමත් සිරගතකර සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙසයි.

එසේම වසන්ත ඇතුළු සියලු දේශපාලන රැඳවියන් නිදහස් කරන තුරු මෙන්ම ත්‍රස්ත පනත අහෝසි කරන තුරු අඛණ්ඩව සටන් වදින බවද ඔවුන් ප්‍රකාශ කර සිටියි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...