මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා ලිපියක් 

එම ලිපිය මගින් අප ඉල්ලා සිටියේ වසන්ත මුදලිගේ සහෝදරයාගේ ජීවිත අවධානම සම්බන්ධයෙන් වහා මැදිහත් වී ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් එමෙන්ම අනීතිකව අත්අඩංගුවට පත්කර ඇති වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස් කිරීමට අවශ්‍ය මැදිහත්වීම කරන ලෙසත් එමෙන්ම මේ වන විට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අනීතිකව රදවා සිටින සියලුම සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ලෙසත් අනීතිකව රදවා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට මැදිහත් වන ලෙසත් මෙම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...