රෝගී ජීවිත විකුණන්න කෙහෙලිය ඉන්දියාවට හොර රහසේම යයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හදිසියේම ඉන්දියාවට ගිහින්. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හදිසියේ ඉන්දියාවට යන්නේ කුමක් සඳහාද? මේ පිළිබඳව මාධ්‍ය හමුවකදී හෙළිදරව්වක් කරනු ලැබූවා  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින්.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව සිරසට පාර කියලද?

ආසියානු විකාශකයින්ගේ සංගමයේ 63 වන සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම...

කෙහෙළිය රනිල්ව පාවලා දෙයි

ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන අමාත්‍ය මණ්ඩල...

හෙට 12ට පාර්ලිමේන්තුව ළඟට එන්න – වසන්ත මුදලිගේ ඉල්ලයි

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක...

ටිරාන්ට එරෙහිව සිලෝන් නිවුස් පේපර්ස් සේවක සේවිකාවන් විරෝධතාවයක

'සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම' විසින් තම ආයතනයේ සේවකයන්ට...