ශක්තිකගේ බිරිඳගෙන් පෙර පාසල් සූදුවට කනේ පාරක්

Date:

අප මේ ඉදිරිපත් කරන කාරණය පිලිබදව ඔබ වඩා සැලකිලිමත්ව විමසා බලන්න. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම පැවති පවතින සියලු ආණ්ඩුවල ප්‍රතිපත්තීන් තුළ ප්‍රමුඛ අවශ්‍යතාවය බවට පත්වෙලා තිබෙනවා. ඊට එරෙහි ජන විරෝධයත් දිගින් දිගටම පවතිනවා.

පෞද්ගලික පෙර පාසලක ක්‍රියාවලියක් පිළිබඳවයි දැන් අපි ඔබට හෙළිදරව් කරන්න යන්නේ. වසර අවසානයේ පැවැත්වෙන විවිධ ප්‍රසංගයක් සඳහා යම් දෙමව්පියෙක්ට රුපියල් 12 000 ක් වැය කරන්න සිදු වුණොත් එය මේ ආර්ථික තත්ත්වයන් හමුවේ දුෂ්කරව ජීවත්වන දෙමව්පියන්ට බරපතළ ගැටලුවක් බවට පත් වෙනවා. වඩා වැදගත් කාරණය වන්නේ එය නෙමෙයි මේ මුදල් ගෙවීමට නොහැකි වීම මත දරුවන්ව එම විවිධ ප්‍රසංගයෙන් ඉවත් කර දමන්නට තරම් නරුම වෙන මේ පෞද්ගලික පෙර පාසල් සංස්කෘතිය. මෙය අප ඇසූ පළමු සිදු වීම නොව. එය ලක්ෂ ගණනක් සිදුවීම් අතර මාධ්‍ය වෙත අනාවරණය වූ එක් සිද්ධියක් පමණයි.

පහත ලිපි දෙක ඉතා සැලකිල්ලෙන් කියවා බලන්න



Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...