හිටපු නියෝජ්‍ය ඇමති එරික් ප්‍රසන්න ජාතික ජන බලවේගයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතික ජන බලවේගය සමග එක්ව තිබේ.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන්නයේ හිටපු සංවිධායකවරයා ද වේ.

2010-2015 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් 2015 පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුද්ගලික ලේකම්වරයා ලෙසත් කටයුතු කර ඇති ඔහු මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.

‘ස්මාර්ට් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ හඳුන්වා දීම සඳහා කටයුතු කරන ලද්දේ, එරික් ප්‍රසන්න වීරවර්ධන යි.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...