මේක රනිල්ගේ දින තීරණය කරන ආරම්භයක් – වසන්ත මුදලිගේ

මේ ආරම්භය රනිල්ගේ දින තීරණය කරන ආරම්භයක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද පැවති විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

සෙල්ලම් කරන්න අවශ්‍ය නම් අපි සෙල්ලම් කරන්න ලෑස්ති බවත් සෙල්ලම් කළ මහින්දට ගෝඨාභය රාජපක්ෂට මොකද වුනේ කියන එක මතක් කරගන්නා ලෙස ඔහු මෙහිදී පැවසීය. රනිල්ටත් ඒ ඉරණමම අත්වීමට නියමිත බව අන්තරේ කැඳවුම්කරු පැවසීය.

“ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නොදුන් නිසා තමයි ජනතාවට පාරට බහින්න සිද්ධ වුනේ. ඒ අරගලය ඇතුලේ මහින්ද එලෙව්වා. බැසිල් එලෙව්වා, ගෝඨාභය එලෙව්වා. දැන් රනිල් වික්‍රමසිංහ හොරපාරෙන් ජනාධිපති වෙලා විධායක බලතල පාවිච්චි කරලා ජනතාව මර්දනය කරනවා. ගෝඨාභයට සිද්ධ වුනු දේම රනිල්ටත් සිදුවෙනවා. ”

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...