අන්තරේ විරෝධතාවය අතරතුර රංගන ශිල්පී ජෙහාන් අත්අඩංගුවට

අද පැවති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවය අතරතුරදී රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිද අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹදී පැවති විරෝධතාවය අතරතුර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ බව මීට පෙර වාර්තා විය. එම පිරිස අතර රංගන ශිල්පී ජෙහාන් ක්‍රිෂාන්ත අප්පුහාමිද සිටියි.

ජෙහාන් අප්පුහාමි ඇතුළු කලාකරුවන් පිරිසක් සංස්කෘතික අංගයක් සමගින් විරෝධතාවයට එක්ව තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...