ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට සූදානම් වන නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම රට වැසියන් හැටියට සියලු දෙනාගේම වගකීමක්.