පාසල් පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් නැහැ – අධ්‍යාපන කටයුතු තවදුරටත් අඩාල වෙන ලකුණු

තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන තත්ත්වයක් ඇතිව තිබේ. සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඉන්පසුව පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳව නැවත සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත බව ද වාර්තා වේ. වසර දෙකක් පමණ තිස්සේ රටේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිගින් දිගටම ඇණහිට තිබේ. එයට ප්‍රධානම හේතුව දුෂ්කර තත්ත්වයන්වලදී පාසල් අධ්‍යපනය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ගැන ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොමැති වීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...