Tag: school education

  • ලංකාවේ පාසල් 48ට වතුර නැහැ

    ලංකාවේ පාසල් 48ට වතුර නැහැ

    රට පුරා ජල පහසුකම් නැති පාසල් 48ක් සහ විදුලිය පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇතැයිද ඔහු සඳහන් කර ඇත. විදුලිය පහසුකම් නැති පාසල් බොහොමයක් දරුවන් හතළිහ පනහ සිටින ඒවා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

  • රනිල් නැවතත් ගුරුවරුන්ට තර්ජනය කරයි

    රනිල් නැවතත් ගුරුවරුන්ට තර්ජනය කරයි

    පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරීන් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන්…

  • ගුරු සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න කලින් පාසල්වලට අත්‍යවශ්‍ය පහසුකම් දෙන්න – ජෝසප් ස්ටාලින්

    ගුරු සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න කලින් පාසල්වලට අත්‍යවශ්‍ය පහසුකම් දෙන්න – ජෝසප් ස්ටාලින්

    ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සේවය අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙළා දකින අතර ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර පාසල්වල අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරන ලෙසයි. ඔහු ඩේලි මිරර් පුවත්පත පවසා ඇත්තේ පාසල් සිසුන්ගේ අවශ්‍යතා කිසිවක් ලබා නොදෙන බවයි. දරුවන්ගේ අධ්‍යාපනයේ බර…

  • ලංකාවේ සිසුන් 200ට අඩු පාසල් 5,161ක්

    ලංකාවේ සිසුන් 200ට අඩු පාසල් 5,161ක්

    ලංකාවේ පාසල් අතරින් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් 5,161ක් තිබීම ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ලංකාවේ පාසල් පද්ධතිය සම්බන්ධයෙන් කාර්යසාධන විගණනයක් පෙන්වා දී තිබේ. එම වාර්තාවට අනුව 2018 වසර වන විට වසාදමා තිබූ පාසල් ගණන 93කි. සංගණන වාර්තා අනුව මෙරට පාසල්වල ගුරු-සිසු අනුපාතය 1 ට 17කි. අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සංගණන වාර්තාවලට අනුව ලංකාවේ රජයේ…

  • අර්බුදය නිසා දරුවන් රැසක් අධ්‍යාපනය නතර කර තිබියදී අධ්‍යාපන නවීකරණය ගැන බොරු පොරොන්දු

    අර්බුදය නිසා දරුවන් රැසක් අධ්‍යාපනය නතර කර තිබියදී අධ්‍යාපන නවීකරණය ගැන බොරු පොරොන්දු

    රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත් එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ඊයේ (14) පෙරවරුවේ පැවති පිරිවෙන් හා පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි…

  • Vat බදු ඉහළ යාම පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වීමටත් බලපානවා – ජෝශප් ස්ටාලින්

    Vat බදු ඉහළ යාම පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වීමටත් බලපානවා – ජෝශප් ස්ටාලින්

    නව වසර උදාවේ සිට ක්‍රියාත්මක වැට් බදු ඉහළ දැමීම අභ්‍යාස පොතේ සිට පාසල් ප්‍රවාහන සේවාව දක්වා බලපෑම නිසා රට තුළ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ අවදානමක් ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ජනවාරි 02 වැනි අගහරුවාදා අවධාරණය කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බදු බර නොපටවන…

  • පාසල් උපකරණය මිල ඉහළ යාම දරුවන්ගේ සෞඛ්‍යටත් බලපායි

    පාසල් උපකරණය මිල ඉහළ යාම දරුවන්ගේ සෞඛ්‍යටත් බලපායි

    මිල ඉහළ යාම හේතුවෙන් ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ භාවිතයට ගැනීම නිසා දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදු වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා. වෛද්‍යවරුන් පවසන්නේ, වෙළෙඳපොළේ පවතින ප්‍රමිතියෙන් තොර ආනයනික පාසල් උපකරණ හරහා එම තත්ත්වය මතු වී ඇති බවයි. නීතියට පිටින් විවිධ ක්‍රම හරහා රට තුළට ගෙන එන ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ අද වන විට…

  • පාසල් පොත් වැට් බද්දෙන් නිදහස් කර නැහැ

    පාසල් පොත් වැට් බද්දෙන් නිදහස් කර නැහැ

    දිවයිනේ සියලුම පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සදහන් කරනවා. අද (13) පාර්ලිමේන්තුවේ දී මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා. ඒ අනුව දරුවන් අවශ්‍ය අභ්‍යාස පොත් ලබාගැනීම සදහා පාසලේ විදුහල්පතිවරුන්ට ඇණවුම් ඉදිරිපත් කළ හැකි බව…

  • අන්තරේ කොළඹ ආවේ ඇයි?

    අන්තරේ කොළඹ ආවේ ඇයි?

    පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන පාසල් පද්ධතිය පවා පෞද්ගලිකරණය කිරීමට දැමීමට රනිල් විජේදාස වාර්තාව හරහා සිදුකර ඇති නිර්දේශය වහාම හකුලාගන්න ලෙස බලකිරීමට තම උද්ඝෝෂණය සංවිධානය කළ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් උද්ඝෝෂණ පාගමනෙන් පසු අදහස් දක්වමින් පැවසුවේ, ” පසුගිය ජූලි 21 වැනිදා විජේදාස…

  • උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් ප්‍රශ්නයේදීත් ආණ්ඩුව ‘ෆේල්’

    උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් ප්‍රශ්නයේදීත් ආණ්ඩුව ‘ෆේල්’

    අපි දන්නා පරිදි බල්ලන් සපකන්නේ උන් තුළ ඇතිවන බිය නිසයි. වෙනත් කිසිවක් කරකියා ගත නොහැකිවූ විටයි. ඒ ආකාරයට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නට අසමත් රනිල් – රාජපක්ෂ ආණ්ඩුවද කරමින් සිටින්නේ තමන්ගේ අසමත් පාලනය වසා ගැනීමට වටේට සිටින වුන් සපා කෑම වැනි දෙයකි. නැතිනම් සපා කන බවට තර්ජනය කිරීමයි. ගෝල්ෆේස් අරගලයට වසරක් සපිරෙන දින එම භූමිය මූලික…