ප්‍රශ්න වලට පිළිතුරු වෙනුවට මර්දනය කැඳවීමෙන් අරගලය නවත්වන්න බැහැ.

අරගලය ඉවරද? අරගලය අඩපණ වෙලා ද? මර්දනයට බය වෙලාද? රනිල් ප්‍රශ්න විසඳයි ද? අද සමාජය තුළට මුදා හරින ප්‍රශ්න කීපයක් මේ.  සමාජය මුහුණ දෙන ප්‍රශ්න වලට පිළිතුරු තවම ආණ්ඩුවක් හැටියට පාර්ලිමේන්තුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ  රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ලබා දෙන්න බැරිවෙලා තියනවා, එවන් පසු බිමක් යටතේ මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ අරගලය නවතින්නට හැකියාවක් නැහැ.

මෙවන් ප්‍රශ්න සමාජ ව්‍යාකූල කරන්නට සැලසුම්සහගතව ආණ්ඩුව විසින්ම මුදාහරිනවා. එවැනි ප්‍රචාරයන් ආණ්ඩුව විසින් හිතාමතාම සමාජගත කරන්නේ සමාජය ව්‍යාකූල කිරීම සඳහායි.

මර්දනය සහ අරගලයේ ඉදිරිය වැඩපිළිවෙල පිළිබඳව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරුණ සංවිධානයේ  YOUTH FOR CHEnge  ලහිරු විරසේකර පිළිතුරු ලබා දෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...