බැග්ඩෑඩ් පාර්ලිමේන්තුව ජනතාව අත්පත් කර ගනී

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවන් අතට පත්වේ ‼️

විරෝධතාකරුවන් සියගණනක් බැග්ඩෑඩ් හි අධි ආරක්ෂිත කලාපයක් බිඳ ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත. පූජක Muqtada al-Sadr ගේ ආධාරකරුවන් අගමැති සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීමට විරුද්ධ මෙම විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ යෙදී සිටී.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්