ආරක්ෂක අංශ යටත් වුණා මිස ජනතාවට, අරගලයට එකතු වුණේ නැහැ

ඊයේ  ජනාධිපති නිල නිවස අසළදී උද්ඝෝෂණ කළ විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සංඛ්‍යාව 30 අධික වේ. පොලිසිය හමුදාව මුලින් හළින් ලැබෙන අණ ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඇදී එන ජන ගඟ හමුවේ අවි පහළ දමා ජනතාවට අවනත වන්නට සිදු වෙන මුහුදේදි ඔවුන් නිහඬ වූයේ ජනතාව සමඟ අරගලයට එක් වීමක් සඳහා නොව අවි බලයෙන් මැඩ පවත්වන්නට බැරි ජනතා බලය අභිමුවේ ය.

මේ අතර ඉහත වෙඩි තැබීම පිළිබඳව විවිධ කතා පැතිරෙන අතර එහි සමීප දර්ශන ඇතුලත් වීඩියෝ පටයක් අප වෙත ලැබී තිබේ. දෙදෙනෙකු සාධ්‍ය තත්වයේ සිටින අතරම තවත් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...