චැතම් වීදියේ විරෝධතාවයේ නිරතව සිටි පිරිසකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඇතුළු ගොවීන් පිරිසක් ජනාධිපති මන්දිරය දෙසට ගමන්කිරීමට උත්සහ කිරීමේදී පොලීසිය ඔවුන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ල කළා.

විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක දෙකක් කඩා බිද දමමින් ජනාධිපති මන්දිරය දෙසට ගමන්කිරීමට යෑමේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා.

මෙම තත්ත්වය ඇතිව තිබුණේ අද උදෑසන ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනිමන් පසුවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...