රනිල් ඉල්ලා අස්වී ගෙදර යා යුතුයි – ධම්මික පෙරේරා

ලංකාවේ මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහට ඩොලර් ප්‍රශ්නය විසඳීමට අදාළව අවශ්‍යතාවයක් හෝ සැලැස්මක් නොමැති බව ඇමති ධම්මික පෙරේරා පවසයි. ඔහු පවසන්නේ ලංකාවේ මතුව ඇති සියලු ප්‍රශ්න ඩොලර් ප්‍රශ්නය සමඟ සම්බන්ධ බවයි. එසේම රනිල් වික්‍රමසිංහ ඩොලර් ප්‍රශ්නය විසඳීමට අදාළව ඉදිරිපත්ව ඇති විසඳුම් ප්‍රමාද කරමින් සිටින බවද ධම්මික පෙරේරා පවසා තිබේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු බවද ඔහු පවසා තිබේ.

රනිල් වික්‍රමසිංහ සමඟ ප්‍රසිද්ධ විවාදයක් සඳහා අභියෝග කරන බවද මෙහිදී ධම්මික පෙරේරා පැවසීය.

ධම්මික පෙරේරාගේ ප්‍රකාශය හරහා මතුවී පෙනෙන්නේ ආණ්ඩුව තුළ මේ මොහොතේ මතුවී ඇති අභ්‍යන්තර අර්බුදයයි.

Share post:

Popular

වෙනත් පුවත්

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...