ශාන්ත බණ්ඩාර හා චන්න ජයසුමන ගෙවල් ගිනි ගැනීම පාවිච්චි කරමින් දරුවන් ජනප්‍රිය පාසල්වලට දාලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර හා චන්න ජයසුමන යන අය සිය නිවාස ගිනි ගැනීමේ හේතුව හා නව අධ්‍යාපන චක්‍රලේඛයක් අවභාවිතා කරමින් ඔවුන්ගේ දරුවන් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් චෝදනා කරනවා.

ඔහු පවසන්නේ මෙතරම් විනාශයකින් පසුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විවිධ වරදාන හා වරප්‍රසාද ලබමින් සිටින බවයි.

පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේ පාසල් දරුවන් ආසන්න පාසලට තාවකාලිකව ඇතුළත් කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා අවභාවිතා කර ඇති බව ජෝශප් ස්ටාර්ලින් පෙන්වා දෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...