විනෝදයක්, කානිවල් එකක් කියා බණින අරගල බිම 

ස්ථිර අරගල බිමක් නිර්මාණය කරගෙන මුළු රටකම මිනිසුන් තමන්ට හැකි පමණ, හැකි විට ඇවිදින්, අරගලයට දායකත්වය සපයන රටක් වේ නම් එය ඉතිහාසයට එක් කළේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ය. දැවැන්ත  අරගල කරමින් ජයග්‍රහන ලබාගත් ඉතිහාසයක් ලෝකයට හිමිව තිබෙනවා. එහෙත් අරගලය වෙනුවෙන් ස්ථානයක් තෝරා ගෙන අරගලයට අවශ්‍ය කරන සාධනීය දේ එක්රැස් කරමින්, එය වැඩි දියුණු කරමින්, සටන්කාමිත්වය දිනෙන් දින හීන කරගන්නේ නැතිව එය ජීවිතයේ අඩුපාඩුකම් පවා මගහරවා ගනිමින් අධ්‍යාපනය ලබමින්, විනෝද වෙමින්, අනෙකාට ගරු කරමින්, අනෙකාට තමන්ගේ විශ්වාසය තහවුරු කරමින්, එකට සිටි තැනක් වේ නම් ඒ ලෝකයටම එකක් වූ ලංකාවේ ගෝඨාගෝගම සටන් බිමයි.

මෙබිම බොහෝ අපූරු මිනිසුන් හමු විය. සංවර්ධනය කරන්නට බොහෝ මිනිසුන් තමන්ගේ දැනුම ඥාණය ශක්තිය යෙදවීය සටන් බිම ගැන මහාචාර්ය උයන්ගොඩගෙ විග්‍රහය!

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...