ෆාද්රේ ඇවිත් හරි තැන හිටගන්න…

ආදරණීය සුනිල් සර්,

ඔයා මෑත හිටපු තැන, මෑත ඔයා කරපු නිර්මාණ ගැන කොයිතරම් විවේචන තිබුනත්, තාමත් ඔයාව දැනෙන්නෙ ඇටමැස්සට ෆාද්රේව දැනුන විදිහට. තාම ප්‍රමාද නෑ. ඒත් මේ අවසාන අවස්ථාව විය හැකියි.
ෆාද්රේ ඇවිත් පීඩිත මිනිස්සූ එක්ක කෙලින් හිට ගන්න. නන්දක්කත් එක්කම.

  • ඇටමැස්සා.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...