අරගලයට නව බලාපොරොත්තුවක් දිශානතියක් දුන් ලහිරු විරසේකර ගේ කතාව අද අරගල බිමේ බොහෝ හදවත් සොලවන්නට සමත් විය. නව බලාපොරොත්තුවක් කැකෑරෙන තරුණ ජවයට යළි ජීවයක් අත්පත් වූ බව පෙනේ.
ලහිරුගෙන් අරගලයට ජීවයක්, ශක්තියක්
Article Published: April 9, 2022
Leave a comment

Posted in: