දේශපාලන කුමන්ත්‍රණයක් . රනිල් ජනාධිපති කරන්නට සූදානම් වෙයි

එළියෙ පවතින ජන හඬට ඇහුම්කන් නොදී පාර්ලිමේන්තුව ඇතුළෙ සංයුතිය වෙනස් කර ප්‍රධාන පක්ෂවල එකගතාවයෙන් ආණ්ඩුවක් පිහිට වීමේ කුමන්ත්‍රණ සාකච්ඡා පවත්වමින් තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

ගෝඨාභයට එරෙහි  දෝශභියෝගයිකින් පරාජයට පත් කර පාර්ලිමේන්තුව ඇතුළේ සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන තාවකාලික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීම මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන අරමුණබවද වැඩිදුරටත් සඳහන් වෙයි.රනිල් තාවකාලික ජනාධිපති කර අනෙකුත් ප්‍රධාන පක්ෂ එකතු වී ආණ්ඩුවක් පිහිටුවා සැලකිය යුතු කාලයක් තුළ නැවත මැතිවරණයක් කරා ගමන් කිරීම ඔවුන්ගේ අරමුණ වේ.

රනිල් වික්‍රමසිංහට විදෙස් රටවල සහාය ලබා ගැනීමට හැකිවේය යන මතය  උඩ ඔහුව ජනාධිපති කිරීමට  දේශපාලන පක්ෂවල සහය  හිමි වේය යන විශ්වාසය මත මෙම සාකච්ඡා සිදු වෙමින් පවතී.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම්  සැලසුම්සහගතව ජනතාව රවටමින්  තම කල්ලියේ දේශපාලන බලවේගයවල  පැවැත්ම ආරක්ෂා කර ගැනීමට මෙම උපක්‍රම හරහා කටයුතු කරමින් තිබෙන බව පෙනෙයි.

රනිල් හරහා රාජපක්ෂලාගේ ආරක්ෂාව ද තහවුරු වන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...