පැතිර යන ජන අරගල හමුවේ ආණ්ඩුව පැලැස්තර විසඳුම් ලබාදෙමින් ජනතාව රැවටීමට උත්සාහ කරනු පෙනේ.

එහි එක් පියවරක් ලෙස නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රිත්, නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනත්, නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.ඇල්.පීරිස්ත්, නව මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර තිබෙනවා.

මුදල් අමාත්‍ය ධූරය හැර අනෙකුත් සියලුම අමාත්‍ය ධූර මීට පෙර පැවති අමාත්‍ය ධූරම වීම විශේෂත්වයක්.

මේ ප්‍රෝඩාවන්ට නොරැවටී ජනතා ජයග්‍රහණ දිනා ගැනීම වෙනුවෙන් ජනතාව තවමත් අරගලවල නිරත වෙමින් සිටිනු දැකිය හැක.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...