#GOTA GO HOME කියන්න ඉතාලියේ ලාංකිකයන් පාරට

ගෝඨාගේ ජනාධිපතිවරයා ඇතුළු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට රටේ සමස්ත පුරවැසියන් අරගලයකට අවතීර්ණ වී තිබෙන මේ මොහොතේ ඊට සහාය පළ කරමින් අද ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ දී මේ දූෂිත ආණ්ඩුව පලවා හරින උද්ඝෝෂණයට සහය පළ කිරීමේ උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා .

දේශපාලන පක්ෂ ජාති ආගම් භේද නොමැතිව රට පත්ව ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් ගොඩ ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද උද්ඝෝෂණයට ඒකරාශී වීම විශේෂත්වයක් වෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...