අප්‍රේල් 5 වනදා සිට මැයි 20  වනදා දක්වා නිකුත් කරන  permesso di soggiorno ලේඛණය

අප්‍රේල් 5 වනදා සිට මැයි 20  වනදා දක්වා Brescia Questura ආයතනයෙන්  දිනපතා නිකුත් කරනු ලබන permesso di soggiorno  පිළිබඳ විස්තරය පහත ඇමුණුම ඇත. permesso di soggiorno ව  භාරදී ඔබත් එය බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ඇඟිලි සලකුණු ලබා දී මාස දෙකක් ගත වී තිබෙන්නේ නම් ඔබගේ නම ද මෙම ලේඛනය තුළ තිබීමට ඉඩ ඇති බැවින් එය නිරීක්ෂණය කර බලන්න.

Click to access lista-05.04.22.pdf

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...