මහින්දට විරෝධය දැක්වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට එරෙහිව පොලිස් මර්දනය

යාපනයේ සංචාරයක නිරතවෙමින් සිටින අගමැති මහින්ද රාජපක්ෂට විරෝධය දැක්වීමට පැමිණි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පොලීසිය විසින් බලහත්කාරී ලෙස ඉවත් කර තිබේ.

ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර ඇති මහින්ද රාජපක්ෂ සිය යාපනය සංචාරයේ කොටසක් ලෙස යාපනය මටුවිල් ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානයකට පැමිණීමට නියමිතව සිට තිබේ. එහිදී තම යුද්ධයේදී සහ යුද කාල සිමාවෙන් පසු තම ඥාතීන්ට සිදුවූ අපරාධයන්ට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස බල කිරීමට සහ යුද්ධය සමයේ ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂට විරෝධය දැක්වීම සඳහා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක් සංවිධානය කොට තිබී ඇත. නමුත් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එම ස්ථානය වෙත යාම අවහිර කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...